විශ්ව විද්‍යාලය සඳහා ඉංග්‍රීසි පාඨමාලාවවිශ්ව විද්‍යාලය සඳහා ඉංග්‍රීසි පාඨමාලාවවිශ්ව විද්‍යාලය සඳහා ඉංග්‍රීසි පාඨමාලාව
විශ්ව විද්‍යාලය සඳහා ඉංග්‍රීසි පාඨමාලාව
කවුරුන්  සඳහාද 

2024  උසස්පෙළ විභාගය  සිංහල මාධ්‍යයෙන් ජීව විද්‍යා විෂය ධාරාව , ගණිත විෂය ධාරාව  හා තොරතුරු තාක්ෂණය යටතේ පෙනීසිටි සිසුනට  

   විශ්ව විද්‍යාලයේ කුමන අධ්‍යන පීඨ සඳහාද 

  • වෛද්‍ය පීඨය     MEDICAL FACULTY
  • දන්ත වෛද්‍ය පීඨය DENTAL FACULTY
  • ඉංජිනේරු පීඨය   ENGINEERING FACULTY
  • ජීව විද්‍යා පීඨය   BIO SCIENCE FACULTY
  • භෞතික විද්‍යා පීඨය PHYSICAL SCIENCE FACULTY
  • තොරතුරු තාක්ෂණ පීඨය IT FACULTY
  • කෘෂිකර්ම පීඨය AGRICULTURE FACULTY
  • වෛද්‍ය රසායනාගාර(MLT) හා විද්‍යුත් විකිරණ (RADIOLOGY)ශිල්ප පීඨය

පාඨමාලාවට අයත් කොටස්

  • ඉංග්‍රීසි ව්‍යාකරණ අනුව ලිවීම ,      
  • ඉංග්‍රීසි කියවීම හා සවන්දීම
  • ඉංග්‍රීසියෙන් පවත්වන දේශණ වලට සවන්දී ඒවා අවබෝධ කරගන්නා ක්‍රම කියාදීම 
  • ඉංග්‍රීසියෙන් සටහන් ලිවීමට පුහුණු  කිරීම 
  • පළමු වසරේ අධ්‍යන කොටස් වල ඉංග්‍රීසි දේශණ වලට සවන්දීම හා අදාල නිබන්ධන වලට පිළිතුරු ඉංග්‍රීසියෙන් නිවැරදි ව්‍යාකරණ අනුව ලිවීමට පුහුණු කිරීම
විශේෂ කරුණු 

  • ආචාර්ය වරයා සමග ඕනෑම අවස්ථාවක පන්තියේදී අපහසු කරුණු සාකච්චා කිරීමට ඇති හැකියාව
  • ඕනෑම අවස්ථාවකදී ආචාර්ය වරයා සමග දුරකථනයෙන් සම්බන්ද වීමට ඇති හැකියාව 
  • කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වීම

  •   එක්  පන්තියකට බඳවා ගනුයේ සිසුන් 20 ක් පමණි 
  • පන්ති ආරම්භය 2025 ජනවාරි මුල් සතියේ
  •  සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නා බැවින් දැන්ම ලියා පංදිචි වන්න 

  • දුරකථන  0777 79 22 89 , 011 720 2600 හෝ    034 722 722 3  
  • පලාතොට පාර -කළුතර දකුණ 

ඉංග්‍රීසි දැනුම ඉතා අඩු සිසුන් සඳහා විශේෂ පන්ති